රෝහල හා සම්බන්ධ නවතම තොරතුරු සහ දැනුම්දීම්.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින්, තම අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස ඉල්ලා සිටිමු
ලෝක දියවැඩියා දිනයට සමගාමීව රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලද විශේෂ දියවැඩියා සහ අක්ෂි සායනය සඳහා විශාල ජනතා සහභාගීත්වයක් ලැබුණි.
මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකකය සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. මේ සඳහා රුපියල් මිලියන ගණනක...