රැකියා ඇබෑර්තු

අප හා එක්වී ජනතා සේවයට දායක වන්න.

Closing Date: 2025-08-15

**සුදුසුකම්:**

  • හෙද විද්‍යාව පිළිබඳ පිළිගත් ඩිප්ලෝමාවක් හෝ උපාධියක්.
  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය.
  • අවම වශයෙන් වසරක පලපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.

**අයදුම් කළ යුතු ආකාරය:**

ඔබගේ අයදුම්පත jobs@monaragalahospital.lk වෙත 2025-08-15 එකට පෙර එවන්න.

Closing Date: 2025-08-22

සුදුසුකම්:

  • වෛද්‍ය රසායනාගාර විද්‍යාව පිළිබඳ පිළිගත් ඩිප්ලෝමාවක් හෝ උපාධියක්.
  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය.

අයදුම් කළ යුතු ආකාරය:

ඔබගේ සම්පූර්ණ කරන ලද අයදුම්පත, අධ්‍යක්ෂක, දිස්ත්‍රික් මහ රෝහල, මොණරාගල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්න.