සායන කාලසටහන

අපගේ රෝහලේ පැවැත්වෙන සියලුම විශේෂඥ වෛද්‍ය සායන පිළිබඳ විස්තර.

සායනයේ නමවෛද්‍යවරයාගේ නමදිනයවේලාවස්ථානය
ශල්‍ය සායනය (Surgical Clinic)Dr. B. Silvaසෑම අඟහරුවාදාඋදෑසන 8:00 සිටප්‍රධාන බාහිර රෝගී අංශය, කාමර අංක 02
මාතෘ සායනය (Antenatal Clinic)Dr. C. Fernandoසෑම බදාදාඋදෑසන 8:00 සිටමාතෘ වාට්ටුව
ළමා රෝග සායනය (Pediatric Clinic)Dr. D. Bandaraසෑම බ්‍රහස්පතින්දාඋදෑසන 8:00 සිටළමා වාට්ටුව, සායන කාමරය
වෛද්‍ය සායනය (Medical Clinic)Dr. A. Pereraසෑම සඳුදාඋදෑසන 8:00 සිටප්‍රධාන බාහිර රෝගී අංශය, කාමර අංක 01