නිවැරදි රෝග විනිශ්චය සඳහා අත්‍යවශ්‍ය වන විකිරණවේද සේවාවන් රැසක් අපගේ දෙපාර්තමේන්තුව මගින් සපයනු ලැබේ. නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් සිදුකරන Digital X-Ray, Ultrasound Scans (Doppler ඇතුළුව), සහ CT Scans ඒ අතර ප්‍රධාන වේ.
පළපුරුදු විකිරණවේදීන් සහ තාක්ෂණික ශිල්පීන්ගෙන් සමන්විත අප කණ්ඩායම, ඔබේ වෛද්‍යවරයාට අවශ්‍ය නිවැරදි සහ කාලෝචිත වාර්තා ලබා දීමට කැපවී සිටී. හදිසි අවස්ථා සඳහා මෙම සේවාවන් පැය 24 පුරාම ලබාගත හැක.
